Convenient

Reach out to a qualified and experienced counselor/ psychologist even from home.

Speak to one of our mental health therapists from your phone, tablet or computer at any time you need and from anywhere you are! Mind Heals lets you to speak comfortably with your Counselor through mediums such as voice calls, video calls and instant messaging.

පහසුයි

නිවසේ සිටම සුදුසුකම් ලත් පළපුරුදු උපදේශකයෙකු / මනෝ විද්‍යාඥයකු හමුවන්න.

ඕනෑම වේලාවක ඔබගේ දුරකථනය, ටැබ් උපකරණය හෝ පරිගණකය භාවිතා කරමින් අපගේ චිකිත්සකයෙකු සමඟ සමඟ කතා කරන්න.  දුරකතන ඇමතුම්, වීඩියෝ ඇමතුම් සහ ක්ෂණික පණිවිඩ යැවීම වැනි මාධ්‍යයන් හරහා ඔබේ උපදේශකයා සමඟ පහසුවෙන් කතා කිරීමට මයින්ඩ් හීල්ස් හරහා හැකියාව පවතී.




Confidential

Speak to a counselor in a highly secured environment where you can trust

We and our counselors pledge to protect your privacy and confidentiality with the use of our services. Therefore we have embedded our web portal with many security protocols and encryption technologies to ensure that all conversations are fully encrypted and safe.

රහස්‍යභාවය

අප විසින් ඉතා දැඩි අවධානයක් ඔබගේ පෞද්ගලික රහස්‍යභාවය වෙනුවෙන්‍ සලසයි.

අපගේ සියලුම මනෝ වෛද්‍යවරයින් හා උපදේශකයකයින් ඔබගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ඉතා තදින් බැදී සිටින අතර අපගේ වෙබ් පිටුව හා අනෙතුත් දත්ත පද්ධතිය මෙන්ම සියලුම සංවාද හා තොරතුරු ඉතා දැඩි ආරක්ෂිතව ගබඩා වේ. ඉතා දියුණු මට්ටමේ තාක්ෂණික ක්‍රමවේදයන් අප වෙබ් පිටුවේ ස්තාපිතව ඇත.




Comfortable

You can choose the counselor whom you would feel comfortable speaking to

Browse through our list of highly qualified, experienced psychologists and talk to any one of them you feel comfortable to open up with. But if you are confused with whom to talk to, explain to us your need and we will help you find the best counselor for you.

සුව පහසුව

ඔබට වඩාත් සුදුසු යැයි හැගෙන උපදේශකයකු තෝරා ගැනීමේ පහසුව.

අපගේ ඉතා ඉහල සුදුසුකම්ලත් හා පළපුරුදු මනෝවෛද්‍ය උපදේශකයකයින්ගේ ලැයිස්තුව පිරික්සන්න. එහිදී ඔබට වඩාත් සුදුසු වඩාත් සමීප වියහැකි යැයි සිතෙන කෙනෙකු සමග සංවාදය අරඹන්න. තවද තෝරා ගැනීමට උදව් අවශ්‍ය නම් ඔබගේ අවශ්‍යතාවය අපට පැහැදිලි කරන්න අප ඔබට වඩාත් සුදුසු උපදේශකයකු සොයාගැනීමට උපකාර කරන්නෙමු.




Consistency

Taking care of your mental health is as important as taking care of your physical health

We have compiled a library of resources to offer you additional tips to help you train your mind. It includes reading the material, podcasts, mind-healing music, meditational support and videos which will help you consistently exercise your mind.

අන්තර්ගතය 

ඔබ කායික සෞඛ්‍යය ගැන සැලකිලිමත්වීම වගේම මානසික සෞඛ්‍ය‍යත් හොදින් පවත්වාගැනීම ඉතා වැදගත්.

ඔබගේ මනස හොදින් පවත්වාගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට තොරතුරු එකතුවක් අප ලබාදෙන්නෙමු. ඔබේ මනස නිරතුරුවම සුවෙන් පවත්වාගෙනයාමට උපකාරීවන ලිපි, සංවාද , මනස සැහැල්ලු කරන සංගීතය , භාවනා ක්‍රමවේද  , හා වීඩියෝ ඊට අන්තර්ගතය.




Tele-consultation


Telephone counseling offers the same services as face to face counseling except that it is conducted through a voice call. This mode offers the client with a higher degree of anonymity and comfort. Plus, it enable you to have a consultation even if you are on the move.

දුරකථන උපදේශනය 

මෙහිදී ඔබට මුහුණට මුහුණලා උපදේශනය සලසනව සේම දුරකථන අමතුමක් මගින් වුවද මෙම සේවය ලබා ගත හැක. එහිදී ඔබගෙ නිර්නාමික බාවය සුරැකෙන පරිදි සහ සුව පහසුවක් ලබා දේ. තවද ඔබ ගමන් කරමින් සිටියදී ද  උපදේශනය ලබා ගනිමට මෙම සේවා ව මගින් ඉඩ සලසයි



IM Consultation


Instant Messaging (IM) consultations allow clients to connect with the designated counselor via a private chat room. It is a very discreet and convenient method of consultation which is increasingly used worldwide (Commonly referred to as Text Therapy)

ක්ෂණික පණිවුඩකරණ උපදේශනය 

ක්ෂණික පණිවුඩකරණ (IM) උපදේශන මගින් පුද්ගලික චැට් රූම් එකක් හරහා ඔබට නම් කරන ලද උපදේශකවරයා සමඟ සම්බන්ධ වීමට ඉඩ ලබා දේ. එය ලොව පුරා වැඩි වැඩියෙන් භාවිතා වන ඉතා නුවණැති සහ පහසු උපදේශන ක්‍රමයකි.



Video Consultation


Interactive video consultations with a specialized therapist have never been this easy. You can have a face to face video session with your therapist where and when you need it. It enables the client to receive a similar experience to an in-office consultation, being at home.

වීඩියෝ උපදේශනය

ඔබට සිටින ඕනෑම ස්ථානයක සිට ඔබේ චිකිත්සකවරයා සමඟ මුහුණට මුහුණ වීඩියෝ සැසියක් කළ හැකිය. නිවසින් පිටව නොගොස් සජීවී උපදේශනයකට සමාන අත්දැකීමක් ඔබට ලබා ගැනීමට හැකියාව මෙය මගින් ලබා දෙයි.


OUR TEAM

We are a team of experts who believes in breaking the stigma surrounding mental health therapy. It is always better to talk to someone when you really need it, and this is what drove us to create Mind Heals – a safe and secure place with a group of experts who are always ready to lend an ear. Our therapists have hands-on experience in supporting people who needed help with different challenges in life, whether it is about treating anxiety, a serious acute problem, or a household matter that disturbs your way of life. Whatever the matter may be, we are there to help you at any time you need.

අපේ කණ්ඩායම

අපි මානසික සෞඛ්‍යය පිළිබඳ අපකීර්තිය බිඳ දැමීමට උත්සාහ කරන කණ්ඩායමකි. ඔබ දුෂ්කර කාලයක් ගත කරන්නේ නම් ඒ ගැන යමෙකු සමඟ කතා කිරීම ඇත්තෙන්ම හොඳ දෙයකි. මෙය අපට මයින්ඩ් හීල්ස්
නිර්මාණය කිරීමට දිරිමත් කළේය. මයින්ඩ් හීල්ස් යනු සෑම විටම ඔබට ඇහුම්කන් දීමට, ඔබට උදව් කිරීමට සිටින මානසික සෞඛ්‍ය උපදේශකයින් කණ්ඩායමක් සමඟ ආරක්ෂිත ස්ථානයකි. ජීවිතයේ විවිධ මානසික අභියෝගයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට සහාය වීමට අපගේ කණ්ඩායමට ඉහළ අත්දැකීම් තිබේ. අපගේ මානසික සෞඛ්‍ය උපදේශකයින්ට මානසික ආතතිය, මානසික අවපීඩනය, ගෘහස්ථ ගැටලු, සම්බන්ධතා ගැටලු, චිත්තවේගීය ගැටලු හෝ ඔබේ ජීවන රටාවට බාධා වන ඕනෑම ගැටලුවකට වෘත්තීය සහාය ලබා දීමට සතුටින් සූදානම්.

Error retrieving experts list!

LATEST POSTS

Learning about mental health is very important. Knowing more about mental health care can help you keep you and your loved ones safe and mentally strong. Check out the many free resources we’ve compiled here in our Mind Gym just for you.

Tell us about your ideas and experience with us!

නවතම ලිපි

මානසික සෞඛ්‍ය හා රැකවරණය ගැන ඉගෙනීම ඉතා වැදගත්ය. මානසික සෞඛ්‍ය රැකවරණය පිළිබඳ දැන ගැනීමෙන් ඔබට සහ ඔබගේ ආදරණීයයන්ට මානසිකව ආරක්ෂිතව සිටීමට හැකි වේ. මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනික සම්පත් රාශියක් අපි ඔබ වෙනුවෙන් සම්පාදනය කර Mind Gym පිටුවේ ලබා දී ඇත්තෙමු

ඔබේ අත්දැකීම්, අදහස් ගැන අපට කියන්න!


PATIENT TESTIMONIALS

It’s always the word of mouth that’s the best advice. Here are some of our…


PAULA SMITH


Donec eros massa, gravida ac lectus et, pharetra interdum lectus. Sed vel scelerisque quam, id fringilla ante. Vivamus sagittis velit quis dictum ultricies. Quisque posuere rhoncus erat, sit amet aliquet augue.



ANN CLARK


Quisque posuere rhoncus erat, sit amet aliquet augue. Nunc eleifend ornare venenatis. Donec eros massa, gravida ac lectus et, pharetra interdum lectus. Sed vel scelerisque quam, id fringilla ante.




A KID’S THOUGHT

What do our smallest patient say?

Quisque posuere rhoncus erat, sit amet aliquet augue. Nunc eleifend ornare venenatis. Mauris quis arcu et sem suscipit sollicitudin at quis tellus. Ut maximus ex semper, ultricies lorem in, viverra nisl. Proin lorem quam, tincidunt at neque et, semper molestie urna. Sed vel scelerisque quam, id fringilla ante.



mindheals_white

Mind Heals is a social service oriented organization incorporated under the laws of Sri Lanka with the primary objective of supporting the nation to relieve from adverse emotional/ psychological/ mental health conditions. Mind Heals introduces a ‘Digital Health Service platform’ specifically focused on mental health care and psychotherapy services. The platform brings together licensed professionals serving diversified areas of psychology and mental health, to provide accessible mental health care.

Copyright © 2020 Flincube. All rights reserved.

X